User Guides

For Students

Android Smart දුරකථන සඳහා Google Classroom App භාවිත කරමින් පහසුවෙන් සැසි සමග සම්බන්ධවන්නේ කෙසේද?

  • (New) ඔබේ Android Smart ස්මාර්ට් දුරකථනයට Google Classroom App Install කරගන්න - Download Student's Guide 5.0

ප්‍රථම වරට ගිණුම තහවුරු කර ගැනීමට පිවිසෙන්නේ නම්

ඔබ පළමුවරට නාලන්දා විද්‍යාලයීය ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ඇති ඔබගේ පන්තිකාමරයට (Google Classroom) ප්‍රථම වරට ගිණුම තහවුරු කර ගැනීමට පිවිසෙන්නේ නම් පහත දැක්වෙන Student's User Guide පරිශීලනය කරන්න.

  • ගිණුම තහවුරු කර ගැනීම පරිගණකයක් භාවිතයෙන් නම් - Download Student's Guide 1.0

  • ගිණුම තහවුරු කර ගැනීම ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතයෙන් නම් - Download Student's Guide 2.0

ගිණුම තහවුරු කරගැනීමෙන් අනතුරුව සැසි සමග සම්බන්ධ වීමේදී

ඉහත දක්වා ඇති පියවර භාවිතයෙන් ඔබේ ගිණුම තහවුරු කරගැනීමෙන් අනතුරුව ඔබ දිනපතා සැසි සමග සම්බන්ධ වීමේදි අනුගමනය කළ යුතු කරුණු දැනගැනීමට පහත Student's User Guide එක පරිශීලනය කරන්න.

For Academic Staff

විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ඉගැන්වීම කටයුතු සිදුකිරීමට සකස් කර ඇති ගිණුමට පිවිසීමට පහත දැක්වෙන User Guide එක පරිශීලනය කරන්න. එතැන් සිට ගුරුභවතුන් මෙම පද්ධතිය තුළ ඉගැන්වීම් කටයුතු සිදුකල යුතු ආකාර, ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම පිලිබඳ පුහුණුවක් මෙම ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතිය මෙහෙයවන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් බලගන්වා ඇති තාක්ෂණික උපදේශක මණ්ඩලය විසින් සිදු කෙරෙනු ඇත. ඒ පිලිබඳ දැනුවත් කිරීමක් මේ වන විටත් ශ්‍රේණි ප්‍රධානින් හරහා ලබාදී ඇත.